සාමසර කන්දේ අවතැන් වූවෝ කබලෙන් ළිපට

2018-03-05 10:51:00       363
feature-top
2016 වසරේ අරණායක සාමසර කන්ද හා මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් වෙනුවෙන් අරණායක දඹදෙණිය අරකොටවැල්ල ප්‍රදේශයෙන් ලබාදුන් නිවාසවල පදිංචිව සිටි පවුල් 100කට අධික පිරිසක් ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් හා සුළඟින් යළි ඔවුන්ගේ නිවාස උඩු සුළඟේ ගසාගෙන ගියේය. නිවාස 18ක පමණ වහළවල සෙවිලි තහඩු ගැලවී නිවාසවලට දැඩිව අලාභහානි සිදුව තිබූ අයුරු. 

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »