ඇස ගැටෙන මානය

මුතුරාජවෙල තෙල් දූෂණය ජාතික පරිසර අපරාධයක්

මුතුරාජවෙල තෙත් භූමියට තෙල් කාන්දු වීමෙන් පැන නැඟුණු තත්ත්වය අලුත් අවුරුද්දේ සිදුවූ ලොකුම ජාතික මට්ටමේ පරිසර දූෂණයක් ලෙස හැඳින්විය හැකිය.

ගමේ ළමා පුස්තකාලයක් අරඹා ළාබාලම පුස්තකාලයාධිපති වූ භාග්‍යා

දැන් සිදු කැරෙන්නේ ශ්‍රී ලංකාවේ ළාබාලම පුස්තකායාලාධිපතිනියට සම්මාන පිදීමේ අවස්ථාවයි.

"එපා කරපු පිරිමින්ට" ලුහුබැඳ පහර දෙන  ඉන්දියානු කෙල්ලන්ගේ රතු බළකාය

මුළු බිම දූවිල්ලෙන් නෑවී ගොසිනි. දෙපා බිම ගැටෙද්දී නැ‍ඟෙන දූවිල්ල ඔවුනට වගේවගක් නැත. කෙතරම් දූවිලි පිරුණ ද එකිනෙකට ගාව පිහිටි ගෙවල් ගොන්න මැද්දෑවේ ඇති ඒ බිම ඔවුන්ගේ සටන් පුහුණු බිමය.

නාය යෑමට ගොදුරු වූ මීරියබැද්දේ පාසල් දරුවන්ට සිළුමිණ සිත්මල්යාය සමාජ සත්කාර

දිනකට මිලිමිටර් සියයට වඩා වැසි වැටුණත් නැතත් මීරියබැද්ද තවමත් අනතුරේය. නාය යෑමේ අවදානම් සහිත කලාපයකි. අ

මිහි මත ඇති දෙවියන්ගේ මල්උයනේත් විනාශය අත ළඟ ද?

ඝන මිහිදුම්, තට්ටුවක් මෙන් පොළොව සිප ගනිමින් තිබිණි. පැහැදිලි අහසේ තරු කිහිපයක් දිදුලයි. නිම්නයට පහතින් දිග මිහිදුම් තීරු පාවේ.

වැස්ස විපතක් නොව සැපතක් කරගැනීමට අලුත් වැඩපිළිවෙළකට යමු

පසුගිය සතියේ අපේ රටට විශාල වැස්සක් ලැබිණි. ඒ මහා වැසි ජල ධාරිතාව නිසා විවිධ ප්‍රදේශවල විවිධ විපත් සිදු විය. පවුල් 30000ක් පමණ අසරණ වූහ. නමුත් මේ මහ ජලකඳ මහා ජල ප්‍රවාහන

වැඩිම ඉඩක් පෘථිවියෙන් වෙන් කරගත්
සාගර පරිසර කලාප රැකගත යුතුයි

ආචාර්ය හෙන්රි ඩයස් ඔස්ට්‍රේලියාවේ වෙසෙමින් සාගර අභ්‍යන්තරය ඡායාරූපගත කරන්නා වූ ක්‍රියාකාරිකයෙකි. පසුගිය කාලයක හෙතෙම එසේ

කුණු කන්දකින් වැසී යන අම්බුළුවාව කන්ද

* වනාන්තරය කොන්ක්‍රීට් වනයක් වෙලා කිසිම
*සංරක්ෂණයක් අලුත්වැඩියාවක් නෑගම්පොළ නගරයේ *කුණු ට්‍රැක්ටර් නවයක් දිනපතා අම්බුළුවාවට
*දුර්ගන්ධය

ජයසිරි සේමගේ සිතුවම් කළ රට රකින දෑත් ජිනීවා ගිය හැටි

ආචාර්ය ජයසිරි සේමගේ අපේ දේශීය චිත්‍ර කලාව එතෙරට ගෙන ගිය ප්‍රකට සිත්තරෙකි. ඔහු සිතුවම් කළ අපේ ගැමි ජීවිතය විදහා

මාදුරාගම පොල්අතු ඉස්කෝලෙට කොළඹින් නෑගම් ගිය ද

පාළු නගරය දෙපස ඇති විදුලි පහන් කණුවලින් මහමඟට වැටෙන මළානික එළිය අතරින් හිරු එළිය මහ පොළවට වැටෙයි. හිමිදිරි පාන්දර පාර මැද සීතලට ගුලි වී නිදා සිටින දුබල බල්ලෝ

සුද්දන් ඉතිරි කළ කඳු මුදුනත් නූතන වන වැද්දෝ වනසා දමති

ජාතික රුක් රෝපණ ප්‍රයත්නය ඔක්තෝබර් මාසයත් සමඟ පැමිණ තිබේ. පසුගිය අතීතය පුරාම කිසිඳු සැලසුමකින් තොරව කපා

සංක්‍රමණික පක්ෂීන්ගේ අවසන් නවාතැන බූන්දල සුන්දරත්වය අපට අහිමි වේවි ද?

උතුරු අර්ධ ගෝලය හිමෙන් වැසී යන ශීත සමය ආසන්න වෙමින් තිබේ. එකල්හි ඒ බිම් මතින් නැගී සිටින තුරු සිරස් පාළුවට යන්නේ ඒවායේ කොළ හැලී යන නිසා පමණක් නොවේ

ජනාවාසකරණයෙන් දඩයම් වසම අහිමිව අහර සොයා ගම් වදින කොටි පරපුර

වෙරළබඩ පහත් බිම්වල සිට ඍතු විපර්යාස හමුවේ හිමෙන් වැසී යන කඳු මුදුන් දක්වා සිය වාසභූමි කරගත් ලොව වෙසෙන අපූර්වත ම ක්ෂීරපායි සත්වයෙකු වේ නම් ඒ කොටියා ය.

දරුවා පවින් මුදා යහපතෙහි යෙදවීම මවුපිය වගකීමයි

සමාජයේ මූලිකම ඒකකය නිර්මාණය වන්නේ ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් විවාහය ආරම්භ කිරීමත් සමඟ ය. පවුලේ මුල්ම පුරුක වන්නේ ද ඔවුන් ම ය. සමාජයට මානව සම්පත දායාද කරන්නේ

අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම:තාවකාලික පිළියම විදුලි වැට ස්ථිරසාර විසඳුම තල් වැට

අතීතයේ සිට ම මේ රටේ වනාන්තරවල අලි ඇත්තු ජීවත් වූහ. මිනිස් ජනාවාස ද හිඟ නොවී ය. එහෙත් ඒ අතීතයේ දී කිසි දාක ජනාවාසවලට කඩා වැදුණු අලි ඇතුන් මිනිසුන් මරා දමමින් ඔවුන්ගේ බවභෝග

කැලණි ගඟේ තෙල් යනවා බලා වරෙන් !

සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීය වූ කැලණි පුද බිම අසලින් ගලායන කැලණි නදිය අද එය අවට කර්මාන්ත ශාලා නිසා වගුරු නදියක් අයුරින් ජල දූෂණයට ලක්වී තිබේ.

මිදුලේමෝස්තර ගස් නිසා අපට අහිමි වන සමල්ලු

හැම දවසක් ම අලුත් දවසක්. වාසනාව ඇත්නම් හොඳ යි. ඒත් වාසනාව කොහොම වුණත් නියම පිළ‍ිවෙළකට වැඩ කරන්න මා කැමතියි. එතකොට වාසනාව පැමිණෙන විට සූදානමින් සිටීමට මට පුළුවන්.

අබිරහස් රැසක් සඟවාගත් කොළඹ ගිනි දෙවොල

කොළඹ කොල්ලුපිටියේ කුඩා ගෙඋයනක් මැද පිහිටි පැරැණි පන්නයේ නි‍ෙවසක ගේට්ටු

යහපත් නිලධාරියාගේ අතහිත වෑතලාවේ මතට තිත ගමට සෙත

අධික සීතල උහුලා ගනු නොහැකි වූ අප දහවල් කාලයේ ද එයින් පීඩා වින්ඳෙමු. නගරය සමඟ නිතර දෙවේලේ සබඳකමක් නැති වෑතලාව ගම්මානය පිළිබඳව අපි එදා; එනම් දෙදහස් දොළහේ අප්‍රේල් 22 සිත්මල් යායෙන් ඔබට කීවේ ගමේ අබලන් පාලම් හදා

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික බටුහරකා වඳ වීම

ජිරාෆ් නම් ඒ අසමාකාර සත්ත්වයා ව ඔබට අලුතින් හඳුන්වා දිය යුතු නැත. එසේ ම මෙරට වෙසෙන ගෝනා ද ඔබ නොදත් සතෙක් නොවේ. නමුත් යම්

යාල මහ වන මැද පියස්සක් නැති රෝහලක්

පුංචි ඉස්පිරිතාලය කාර්ය බහුලය. පැමිණෙන රෝගීන්ට එකවර ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුවක් ඒ තාවකාලික ඉස්පිරිතාලයේ තිබුණේ නැත. තුරු හිස් වැලඳ ගනිමින් එහේ මෙහේ දුවන

බිහාරයේ හිඟන්නන්ගේ බැංකුව

බිහාර් ජනපදයේ පිහිටි බුද්ධගයාවේ මංගල ගෞරු ආරාමය හිඟන්නන්ගේ වාස භූමියක් ලෙස සැලකේ. එම ආරාමයට වන්දනාවේ පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර උපකාරවලින් මේ හිඟන්නෝ දිවි රැක ගනිති.

ගම්මාන 200 ක් පසුකර කෝවිල් 100 ක් වැඳගෙන පාද යාත්‍රාවේ ආ එකම සිංහලයා

දේවාල බිමේ තැනින් තැන ඈඳිගත් වන්දනා නඩ තම තමන්ගේ වැඩවලය. දේවාල බිමේ නොනිමී දැල්වෙන කපුරු පහනේ සුවඳ සුළං හා මුසුව මුළු බිමම සුවඳවත් කරවයි. මේ බිමෙහි අප ආගන්තුක හැඟීමක් එක්වරම හිතට නැ‍ඟෙයි.

ආසාදනයෙන් ගලවා ගන්නට නම්...?

මේක පුදුම රටක්නෙ. ළමයෙක් ගෙයින් එළියට යවන්නත් බයයි

More News »

add_one