ඇස ගැටෙන මානය

ජනාවාසකරණයෙන් දඩයම් වසම අහිමිව අහර සොයා ගම් වදින කොටි පරපුර

වෙරළබඩ පහත් බිම්වල සිට ඍතු විපර්යාස හමුවේ හිමෙන් වැසී යන කඳු මුදුන් දක්වා සිය වාසභූමි කරගත් ලොව වෙසෙන අපූර්වත ම ක්ෂීරපායි සත්වයෙකු වේ නම් ඒ කොටියා ය.

දරුවා පවින් මුදා යහපතෙහි යෙදවීම මවුපිය වගකීමයි

සමාජයේ මූලිකම ඒකකය නිර්මාණය වන්නේ ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් විවාහය ආරම්භ කිරීමත් සමඟ ය. පවුලේ මුල්ම පුරුක වන්නේ ද ඔවුන් ම ය. සමාජයට මානව සම්පත දායාද කරන්නේ

අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම:තාවකාලික පිළියම විදුලි වැට ස්ථිරසාර විසඳුම තල් වැට

අතීතයේ සිට ම මේ රටේ වනාන්තරවල අලි ඇත්තු ජීවත් වූහ. මිනිස් ජනාවාස ද හිඟ නොවී ය. එහෙත් ඒ අතීතයේ දී කිසි දාක ජනාවාසවලට කඩා වැදුණු අලි ඇතුන් මිනිසුන් මරා දමමින් ඔවුන්ගේ බවභෝග

කැලණි ගඟේ තෙල් යනවා බලා වරෙන් !

සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීය වූ කැලණි පුද බිම අසලින් ගලායන කැලණි නදිය අද එය අවට කර්මාන්ත ශාලා නිසා වගුරු නදියක් අයුරින් ජල දූෂණයට ලක්වී තිබේ.

මිදුලේමෝස්තර ගස් නිසා අපට අහිමි වන සමල්ලු

හැම දවසක් ම අලුත් දවසක්. වාසනාව ඇත්නම් හොඳ යි. ඒත් වාසනාව කොහොම වුණත් නියම පිළ‍ිවෙළකට වැඩ කරන්න මා කැමතියි. එතකොට වාසනාව පැමිණෙන විට සූදානමින් සිටීමට මට පුළුවන්.

අබිරහස් රැසක් සඟවාගත් කොළඹ ගිනි දෙවොල

කොළඹ කොල්ලුපිටියේ කුඩා ගෙඋයනක් මැද පිහිටි පැරැණි පන්නයේ නි‍ෙවසක ගේට්ටු

යහපත් නිලධාරියාගේ අතහිත වෑතලාවේ මතට තිත ගමට සෙත

අධික සීතල උහුලා ගනු නොහැකි වූ අප දහවල් කාලයේ ද එයින් පීඩා වින්ඳෙමු. නගරය සමඟ නිතර දෙවේලේ සබඳකමක් නැති වෑතලාව ගම්මානය පිළිබඳව අපි එදා; එනම් දෙදහස් දොළහේ අප්‍රේල් 22 සිත්මල් යායෙන් ඔබට කීවේ ගමේ අබලන් පාලම් හදා

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික බටුහරකා වඳ වීම

ජිරාෆ් නම් ඒ අසමාකාර සත්ත්වයා ව ඔබට අලුතින් හඳුන්වා දිය යුතු නැත. එසේ ම මෙරට වෙසෙන ගෝනා ද ඔබ නොදත් සතෙක් නොවේ. නමුත් යම්

යාල මහ වන මැද පියස්සක් නැති රෝහලක්

පුංචි ඉස්පිරිතාලය කාර්ය බහුලය. පැමිණෙන රෝගීන්ට එකවර ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුවක් ඒ තාවකාලික ඉස්පිරිතාලයේ තිබුණේ නැත. තුරු හිස් වැලඳ ගනිමින් එහේ මෙහේ දුවන

බිහාරයේ හිඟන්නන්ගේ බැංකුව

බිහාර් ජනපදයේ පිහිටි බුද්ධගයාවේ මංගල ගෞරු ආරාමය හිඟන්නන්ගේ වාස භූමියක් ලෙස සැලකේ. එම ආරාමයට වන්දනාවේ පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර උපකාරවලින් මේ හිඟන්නෝ දිවි රැක ගනිති.

ගම්මාන 200 ක් පසුකර කෝවිල් 100 ක් වැඳගෙන පාද යාත්‍රාවේ ආ එකම සිංහලයා

දේවාල බිමේ තැනින් තැන ඈඳිගත් වන්දනා නඩ තම තමන්ගේ වැඩවලය. දේවාල බිමේ නොනිමී දැල්වෙන කපුරු පහනේ සුවඳ සුළං හා මුසුව මුළු බිමම සුවඳවත් කරවයි. මේ බිමෙහි අප ආගන්තුක හැඟීමක් එක්වරම හිතට නැ‍ඟෙයි.

ආසාදනයෙන් ගලවා ගන්නට නම්...?

මේක පුදුම රටක්නෙ. ළමයෙක් ගෙයින් එළියට යවන්නත් බයයි

කොළඹ දිසා අධිකරණයේ පමණක් වසරකට දික්කසාද නඩු දාහක්!

විවාහයෙන් පසු කෙටි කාලයක් තුළ දික්කසාදය සඳහා අධිකරණයේ නඩු පැවරීම මෑතක සිට වැඩිවී ඇත. මෙහිදී යෝජිත විවාහ හා ප්‍රේම සම්බන්ධතා මත සිදුවන විවාහ කියා වෙනසක් නැත. නව යුවළ තුළ විවාහය පිළිබඳ පවතින අන‍වබෝධය - එකිනෙකා හඳුනා නොගැනීම -

මිය යන්න දෙමසකට කලින් තාත්තාගේ පුස්තකාලයම රුහුණු විශ්වවිද්‍යාලයට දුන්නා

මාතර ජස්ටින් විජයවර්ධනයන් වෘත්තියෙන් ගුරුවරයකු වුව ද ඔහු ලේඛන කලාවට, ඉංග්‍රීසි පොත පත පරිවර්තනය කිරීමෙහිලා ප්‍රවීණයෙක් වූයේ ය. ඇවි

94 යි තවමත් කඩියෙක් වගේ වැඩ

නීතිඥවරයෙකු වන ඔහු තමන් සතු දැනුම මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක සේව්‍ය සේවකයනට බෙදා හදා දෙන බව පැවැසුවොත් අද කාලයේ

ප්‍රියන්තට ඉන්න හිටින්න ගෙයක් නෑ

චමින්දට හරි හමන් රස්සාවක් නෑ ඇළක ගඟක මුහුදක පතලක පමණක් නොව යම් ආපදා අවස්ථාවකදී ජීවිතය අහිමි වීමට ගියවිට, පිහිටට එන්නේ ද විටෙක දී ගහ බැණ ගන්නා මිනිසුන්ම ය.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩයිනෝසර් පොසිල අපේ යටගියාවේ නව පැතිකඩක් හෙළි කරයි

ඒ මෘත දේහය හමුවුණේ 1991 වර්ෂයේ හිම දිය වෙමින් පැවැති කාලයේදීය. ජීවිතයේ බොහෝ තීරණාත්මක දෑ අපට හමු වන්නේ කල්තියා

මත්පැන් අඩනිරුවත නැතිව සංචාරකයන් දිනන මාලේ

මහ සයුර අතොරක් නැතිව මූදු වෙරළ සිපගනී. රළ එතරම් සැඩපරුෂ නැතැයි මට සිතේ. බැලු බැලු හැම පැත්තෙන්ම නිල්වන් මහ සයුරය

ගන්ධාර ශිෂ්ටාචාරයේ ලෝක බොදු පුදබිමක

වර්තමාන ලෝකයේ ඉස්ලාම් දහම අදහන බොහෝ රටවල් මීට ශතවර්ෂ ගණනාවකට ඉහත දී බුදුදහම ව්‍යාප්තව තිබූ රටවල් බව එම රටවල වරින්වර සිදුකෙරෙන කැණීම්වලින් ද මනාව සනාථ වී තිබේ.

ළමයි ගේ උඩ යන්න කෑ ගැහුවත් එයාගෙ වැඩේ
ඔහේ ලියන එකයි

මාර්ටින් වික්‍රමසිංහ මැතිනිය එදා මතකය අවදි කළ හැටි

නයි හිරකරගෙන ඉන්න කැමති නැති වුණත් අපටත් ජීවත්වෙන්න මඟක් එපැයි

දිය පිරී තිබු වැව් සිඳී ගොස්ය. තාර පාර කෙළවරින් වැටි ඇති ගුරු පාර දෙපස කුඹුරු යාය වියළී ඉරිතැලී ඇත. බීමට දිය බිඳක් ඉතිරි නොකොට වැව් තෙර සිඳී ගිය ද අන්දරබැද්දේ වැසියෝ අහසට ගතු නොකී

දේවි බාලිකාව සාමාන්‍ය පෙළින් මුල් තැනට

අලුත් අවුරුදු පාසල් නිවාඩුවට කලින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පිටවූයේ මෙවරත් දේවි බාලිකාව පාසල් ඉතිහාසයේ සුවිශේෂි කඩඉමකට ඔසොවා තබමිනි.

More News »

add_one